ශ්‍රී බෝධි ධර්මවිජය බෞද්ධ සංවිධානයේ 2026 වර්ෂය සඳහා පත්කරගත් නිළධාරි මණ්ඩලයේ නාම ලේඛනය


  1. සභාපති:-පුජ්‍ය පාතේගම චන්දරතන හිමි
  2. ලේකම්:-සිරිපාල උක්වත්ත මහතා
  3. භාණ්ඩාගාරික – කල්‍යානි එදිරිසිංහ මහත්මිය
  4. උපසභාපති:-ජී. කේ. ලියනගේ මහතා
  5. උපසභාපති:-පී. වී. කුලරත්න මහතා
  6. උප ලේකම්:-වෛද්‍ය ඩී.ඩී. ගුණරත්න
  7. උප පල්කම්:- දිලානි කුමාරසිංහ මහත්මිය
  8. සහකාර භාණ්ඩාගාරික:- රසික පතිරණගේ මහතා