We have made all arrangements to hold a special Poson Devotional Programme,organized under the leadership and guidance of the Principal,Mr.Sudath Sanjeewa.It will be held on the 9th of June at 6.00 p.m.at the school main hall of Maharagama Buwanekaba Vidyalaya,with the support of the Vice Principal : Mrs.Deepani Ranasighe, the Primary Principal : Mrs.Sulani, Assistant Principals : Mrs.Wishwa Kanthi and Mrs.Amarasekara;academic and non-academic staff members, invited guests,old students,present students, parents,well wishers,and other community members.
On this occasion,the Divisional Education Director of Maharagama Education Division,will be the Chief Guest.All our students have been well trained to present the Poson Devotional Song Programme.
You are warmly invited to participate in this occasion on behalf of Poson Poyaday programme and contribute to its success.
May the triple gem bless you!
Organized:- by the Principal and the teachers.
මහරගම බුවනෙකබා විද්‍යාලයේ වාර්ෂි පොසොන් බැති ගී වැඩ සටහන 2025.06.09 දින ප.ව. 6.00 පමණ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී විද්‍යාලයීය විදුහල්පති ගරු සුදත් සංජීව මැතිඳුන්ගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ ප්‍රධාන ආරාධිත ගරු කොට්ඨාශ අධ්‍යක්ෂතුමිය අැතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සහ නියෝජ්‍ය විදුහල්පතිනි දීපානි රණසිංහ මැතිනිය,ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි ගරු සුලානි මැතිනිය,සහකාර විදුහල්පතිවරු,ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්,දුදරුවන් ආදි ශිෂ්‍යයන් දෙමාපියන් පාසලට සුබපතන්නන් ඇතුළු සෑම දෙනාගේම සහයෝගයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.මෙම උතුම් අවස්ථාවට පොසොන් පොහොය වෙනුවෙන් සහභාගිවන ලෙස ඉතා බැතිබරව ආරාධනා කර සිටිමු
තෙරුවන් සරණයි¡
මෙහෙයවීම:- ගරු විදුහල්පතිතුමා ඇතුළු ඇඳුරු මඩු