කෘතවේදි පුණ්‍යානුමෝදනාව

අභාවප්‍රාත්ත වී වසර 12 ක් සම්පුර්ණවන ගමගේ කරුණාරත්න අබේවික්‍රම මාගේ පියාණන්ට පිං පැමිණ වීම පිණිස 2025.05.28.දින බුවනෙකබා මහා විද්‍යාලයේ පැවැති කුඩා තේ පැන් සංග්‍රහය වෙනුවෙන් අවශ්‍ය මගපෙන්වීම සලසා දෙමින් කටයුතු සිදු කරන්නට යෙදුණු විදුහල්පති ගරු සුදත් සංජීව මැතිතුමාට,නියෝජ්‍ය විදුහල්පතිනි ගරු දීපානි රණසිංහ මතිණියට, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි ගරු සුලානි මැතිණියට, සහකාර විදුහල්පතිවරුන්ට, ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුභවතුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට,අනෙකුත් සියලුම දෙනාටද පාසලේ දුදරුවන්ටද මෙම සංග්‍රයේ සංවිධාන කටයුතු මෙහෙය වු දීපානි දලුවත්ත ගුරුතුමිය ඇතුළු ගුරුභවතුන්ටද මෙම තේ පැන් සංග්‍රහය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමදෙනාටම මා ඇතුළු පවුලේ සියලු දෙනා වෙනුවෙන් කෘතවේදී පුණ්‍යානුමෝදනා ස්තුතිය පල කරන අතර ඔබ සියලු දෙනාම සිදු කරන සියලු කටයුතු දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වේවායි ඉත සිතින් කර සිටිමු
තෙරුවන් සරණයි!

මෙයට:- ස්වාමීන් වහන්සේ ඇතුළු පවුලේ සැම.