කෘතවේදි පුණ්‍යානුමෝදනාව

අභාවප්‍රාත්ත වී වසර 12 ක් සම්පුර්ණවන ගමගේ කරුණාරත්න අබේවික්‍රම මාගේ පියාණන්ට පිං පැමිණ වීම පිණිස 2025.05.28.දින බුවනෙකබා මහා විද්‍යාලයේ පැවැති කුඩා තේ පැන් සංග්‍රහය වෙනුවෙන් අවශ්‍ය මගපෙන්වීම සලසා දෙමින් කටයුතු සිදු කරන්නට යෙදුණු විදුහල්පති ගරු සුදත් සංජීව මැතිතුමාට,නියෝජ්‍ය විදුහල්පතිනි ගරු දීපානි රණසිංහ මතිණියට, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි ගරු සුලානි මැතිණියට, සහකාර විදුහල්පතිවරුන්ට, ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුභවතුන්ට, […]